

කොළඹ නරගය ජලයෙන් යටවීමට බලපාන ජලය බැසීමේ අවහිරතා පවතින ස්ථාන 60 ක් හදුනාගෙන ඇති බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය අද පැවසීය.

කොළඹ නගරයේ ජලය බැසයාම අවහිරවූ ස්ථාන 60ක් හඳුනාගෙන ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
කොළඹ නගරයේ ජලය බැසයාම අවහිරවූ ස්ථාන 60ක් හඳුනාගෙන ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය පවසයි. අමාත්‍යංශය පැවසුවේ ඒ අනුව අධික වර්ෂාව හේතුවෙන් කොළඹ නගරයේ ඇතිවන හදිසි ජල ගැලීම් පාලනය කිරීම සඳහා රාජ්‍ය ආයතන කිහිපයක සහභාගීත්වයෙන් විශේෂ ඒකාබද්ධ වැඩසටහනක් ආරම්භ කර ඇති බවයි. * නාරාහේන්පිට කිරිමණ්ඩල මාවත* බම්බලපිටිය හෙයිග් පාර* වැල්ලවත්ත කොලින්වුඩ් පෙදෙස සහ පැරකුම් පාර* […]

The Ministry of Transport, Highways and Urban Development has identified 60 blocked drainage locations in Colombo contributing to flash floods. A special joint programme involving several government institutions is currently conducting clearance operations to control the flooding.