-861684_850x460.jpg)

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා, නිසි අනුමැතියකින් තොරව මෙරටට ඩ්‍රෝන යානා රැගෙන එන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වන ඉදිරි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීමට තීරණය කර අැත.
පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ, නිසි අනුමැතියකින් තොරව මෙරටට ඩ්‍රෝන යානා රැගෙන ඒම සම්බන්ධයෙන් වන ඉදිරි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකිරීමට තීරණය කර තිබේ. ඒ, පොලිස්පති නියමයෙනි. මේ අතර අදාළ ඩ්‍රෝන යානාවල තත්ත්වය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය මගින්ද අධ්‍යයනයක් සිදුකිරීමට නියමිතයි. පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර, නිසි අනුමැතියකින් තොරව මෙරටට රැගෙන ආ ඩ්‍රෝන යානා සහ […]
-861684_850x460.jpg)
The Criminal Investigation Department (CID) will investigate Member of Parliament Nalin Bandara Jayamaha for importing 39 drones and 16 microphones without required approvals from the TRCSL and Ministry of Defence. Customs seized the items at Bandaranaike International Airport in Katunayake after the MP arrived from Singapore, and the Ministry of Defence will also assess the drones.