

COLOMBO (News 1st); Sri Lanka’s foreign reserve position strengthened in October, with the Central Bank continuing its dollar-buying drive and pushing the country’s gross official reserves above the US$7 billion mark. Fresh data released by the Central Bank show that gross official reserves were provisionally estimated at US$7.086 billion at the end of October 2026.
2026 ඔක්තෝබර් මාසය අවසානයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම සියයට 3.2 කින් ඉහළ ගොස් යළිත් වරක් ඇමෙරිකානු ඩොලර් බිලියන 7 සීමාව පසුකර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව 2026 ඔක්තෝබර් මාසය අවසන් වන විට මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 7086ක් දක්වා ඇමෙරිකානු ඩොලර් මිලියන 219 […]