
ඊයේ රැදවියන් උසාවි ගෙනගිහින් නෑනඩුවලට ස්කයිප් ඔස්සේ යොමු කෙරෙති වැලිකඩ, මැගසින් සහ කොළඹ රිමාන්ඞ් යන බන්ධනාගාරවල සරම්ප රෝගය පැතිර යන බවට වාර්තාවීම නිසා ඒවායේ රැදවියන් ඊයේ (09දා) අධිකරණවලට ඉදිරිපත් නොකිරීමට කටයුතු කර තිබේ. මේ සම්බන්ධයෙන් බන්ධනාගාර පාලන අධිකාරිය විසින් රැදවියන් ඉදිරිපත් කළ යුතු අධිකරණ දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවත් පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන හෙට […]

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය, වැලිකඩ සහ මැගසීන් බන්ධනාගාර රැඳවියන් අතර බෝවන රෝගයක් පැතිර යන බැවින් කිසිදු රැඳවියකු විවෘත අධිකරණයට ඉදිරිපත් නොකළ බව බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න මහතා පැවසීය.
The Department of Prisons has temporarily suspended producing inmates before courts from the Colombo Remand Prison, Magazine Remand Prison and Welikada Prison following the detection of several measles cases among inmates. ..