

අනුරාධපුර - පදවිශ්රීපුර මාර්ගයේ වැලිඔය ප්රදේශයේ දී බස් රථ තුනක් එකිනෙක ගැටීමෙන් හය දෙනකු පමණ මියගොස් තවත් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
ඒ-9 මාර්ගයේ අනුරාධපුර – රඹෑව – වැලිඔය මංසන්ධියේදී මගී ප්රවාහන බස් රථ 03ක් එකිනෙක ගැටී අද (09)පෙරවරුවේ සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. ශ්රී ලංගම බස් රථ දෙකක් සහ පෞද්ගලික මගී ප්රවාහන බස් රථයක් ගැටී මෙම අනතුර සිදුව තිබුණි. අනතුරින් පුද්ගලයින් 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇත. ප්රථමයෙන් ශ්රී ලංකා […]
Five people have been killed and dozens of others injured in a major road accident involving three passenger buses on the A9 road near the Rambewa–Welioya junction in Anuradhapura. ..