
The Ministry of Health has established a new Dengue Control Operations Office to coordinate and strengthen dengue prevention and control activities amid rising mosquito density and concerns over reported cases. ..

Health Ministry establishes new dengue control operations centre amid rising risk News - Newswire

ඩෙංගු මර්දන මෙහෙයුම් සහ සම්බන්ධීකරණ කටයුතු විධිමත්ව හා කඩිනම්ව පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ’ඩෙංගු මදුරු මර්දන මෙහෙයුම් කාර්යාලයක් ස්ථාපිත කළේය.