

ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අංශයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, මෙරට පළමු නියමුවන් රහිත, මගීන් පමණක් රැගෙන යා හැකි ඩ්‍රෝන යානා පරීක්ෂණ පියාසැරිය, අද (11) කොළඹ ‘පෝට් සිටි’ පරිශ්‍රයේදී පැවැත්විණි.
නියමුවන් රහිත මගී ප්‍රවාහන ඩ්‍රෝන යානා සේවාවක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමේ මූලික පියවරක් ලෙස එහි පළමු නිල අත්හදා බැලීම අද (11) කොළඹ වරාය නගර පරිශ්‍රයේදී සිදු කිරීමට සැලසුම් කර තිබේ. චීනයේ Yi Hang සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන eVTOL වර්ගයේ මගී ඩ්‍රෝන යානා මේ සඳහා යොදා ගැනීමට නියමිතය. ධාවන පථයක අවශ්‍යතාවකින් තොරව සිරස්ව ගුවන්ගත […]
Sri Lanka is set to conduct its first official trial of an electric-powered passenger drone service today (November 11) at the Colombo Port City, marking an initial step towards introducing a new mode of air transport to the country. ..