
අනුරාධපුර රුවන්වැලි මහා සෑය අභියස මාරාන්තික උපවාසයේ නිරත භික්ෂූන් වහන්සේලා රැඳී සිටින ස්ථානයේ අද (12) උණුසුම් නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ. කඩු සහ පොලු රැගත් ගිහි පිරිස් එම ස්ථානයට පැමිණීමත් සමඟ මෙම තත්ත්වය ඇති වූ බවට වාර්තා වේ. එහිදී දෙපාර්ශ්වය අතර උණුසුම් තත්ත්වයක් ඇතිවී ඇති අතර, පොලිසිය ද එම ස්ථානයේ මැදිහත් වී තිබේ. පූජ්‍ය බලංගොඩ කස්සප […]

අනුරාධපුර රුවන්වැලි සෑ පුදබිම අසල දන්සල් කලාපයේ සත්‍යග්‍රහයක් පවත්වාගෙන ගිය බලංගොඩ කස්සප හිමි ඇතුළු තුන්නමක් අද උදෑසන සිට එම ස්ථානයේදී මාරාන්තික උපවාසයක් ආරම්භ කලහ.

Three Buddhist monks begin fast unto death against Anuradhapura development project News - Newswire