

කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ උඩුවර හයේ කණුව අසල ප්‍රදේශයට අද 11 රාත්‍රියේ පස් කන්දක් කඩා වැටී එම මාර්ගය මුළුමනින්ම අවහිර වී ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය .
බදුල්ල – බණ්ඩාරවෙල මාර්ගයේ උඩුවර හයේ කණුව අසලදී පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම අවහිර වී තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් උඩුවර ප්‍රදේශයේදී අද (11) සවස 7.50ට පමණ මෙම ආපදා තත්ත්වය වාර්තා වූ බවයි. පස් කන්ද කඩා වැටීමත් සමඟ මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති අතර, […]
Vehicular movement between Badulla and Bandarawela along the Badulla–Colombo main road has come to a complete standstill following a major earth slip at the Uduwara 6th Mile Post area. ..
Vehicular movement between Badulla and Bandarawela along the Badulla–Colombo main road has come to a complete standstill following a major earth slip at the Uduwara 6th Mile Post area.