

සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ මරන දන්ඩනය නියමව සිටි අනෝජන් සිවරාසා සියලු චෝදනා වලින් නිදහස් කර ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා කොළඹදී අද පැවසිය.
සෞදි අරාබියේ අධිකරණය හමුවේ චෝදනාවලට ලක්ව සිටි ශ්‍රී ලාංකික අනෝජන් සිවරාසා නිදහස් කර තිබේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. අනෝජන් සිවරාසාගේ පවුලේ ඥාතීන් අද (11) විදේශ කටයුතු අමාත්‍යාංශයට පැමිණ ජනාධිපතිවරයා, විදේශ කටයුතු අමාත්‍යාංශය ඇතුළු මේ සඳහා මැදිහත් වූ සියලු […]
Sri Lankan national Anojan Sivarasa, who was sentenced to death in Saudi Arabia over a Facebook post deemed offensive, has been completely cleared of the case and will be brought back to Sri Lanka, Foreign Affairs, Foreign Employment and Tourism Minister Vijitha Herath said. ..
Sri Lankan national Anojan Sivarasa, who was sentenced to death in Saudi Arabia over a Facebook post deemed offensive, has been completely cleared of the case and will be brought back to Sri Lanka, Foreign Affairs, Foreign Employment and Tourism Minister Vijitha Herath said.