

රුවන්වැලි සෑ පුද බිම ඉදිරිපිට දන්සල් භූමියේ කලබලයක් ඇති කළ බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ සිවු නමක් සහ ගිහිපිරිසක් සිය බාරයට ගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
අනුරාධපුර රුවන්වැලි මහා සෑය අභියස මාරාන්තික උපවාසයක නිරතව සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු ස්වාමීන් වහන්සේ සිව් නමක් පොලිස් භාරයට ගෙන තිබේ. එම ස්ථානයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයකින් අනතුරුව පොලිසිය විසින් මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ. මේ අතර, උපවාසය පැවැත්වීම සඳහා ඉදිකර තිබූ තාවකාලික අට්ටාලය ද පොලිසිය විසින් ඉවත් කර තිබේ. රාජාංගණයේ සද්ධාරතන […]

Ven. Balangoda Kassapa and two other monks, who had been staging a satyagraha near the Ruwanweliseya, in Anuradhapura, began a fast unto death at the site yesterday morning. They launched the hunger strike demanding the withdrawal of the proposed draft Anuradhapura Sacred Area Development Plan and fulfilment of a pledge reportedly given by the Mahanayake […]