සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටි අනෝජන් සිවරාසා මහතා සියලු චෝදනාවලින් නිදහස් කර ගැනීම සඳහා මැදිහත්වීම පිළිබඳව ඒ මහතාගේ පවුලේ සාමාජිකයෝ ඊයේ (12දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී සිය ස්තූතිය පළ කළහ. එහිදී ඔවුන් සමග සුහද පිළිසඳරක නිරත වූ ජනාධිපතිවරයා, ශ්රී ලාංකික ජනතාව වෙනුවෙන් ඕනෑම අවස්ථාවක පෙනී සිටීම තම වගකීම […]
Family members of Anojan Sivarasa, who had been sentenced to death in Saudi Arabia, have thanked President Anura Kumara Dissanayake for his intervention in securing his release and acquittal on all charges. ..