-862070_850x460.jpg)
-862070_850x460.jpg)
COLOMBO (News 1st); The government is seeking to bring thousands of young Sri Lankans into the world of investing through a new programme that could see selected Advanced Level students receive their first share portfolio before they leave school. Unveiling the proposal during the 2027 Budget Speech, President Anura Kumara Dissanayake announced a new initiative titled "A Share for Everyone", to…
2027 අයවැය යෝජනාවක් අනුව උසස් පෙළ 13 ශ්‍රේණියේ ඉගෙනුම ලබන වයස අවුරුදු 18 ඉක්මවූ සිසුන්ට රුපියල් 10,000ක උපරිමයකට යටත්ව කොටස් ආයෝජන කළඹක් ලබාදීමට යෝජනා කර තිබේ.කොටස් වෙළෙඳපොළ පිළිබඳ තරුණ පරපුරේ අවබෝධය සහ සහභාගීත්වය ඉහළ නැංවීම මෙහි අරමුණයි.‘සියල්ලන්ටම කොටසක්’ (A Share for Everyone) නමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙම වැඩසටහන ‘දැනගනිමු, ඉගෙනගනිමු, ආයෝජනය කරමු’ යන දැක්ම යටතේ […]