

2027 අයවැයෙන් රාජ්‍ය සේවා ඉංජිනේරුවන්ව නොසලකා හැරීමට එරෙහිව අද(13) දීපව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක් කරන බව රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමය නිවේදනය කරයි.
2027 අයවැය මගින් තම ඉල්ලීම්වලට විසඳුම් ලබා නොදීමට විරෝධය පළ කරමින් දිවයින පුරා රාජ්‍ය සේවා ඉංජිනේරුවන් අද (13) එක්දින සංකේතාත්මක වැඩ වර්ජනයක නිරත වෙති. රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමය සඳහන් කළේ, ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ නිලධාරීන්ට 2012 වසරේ සිට ලබා දී තිබූ නමුත් 2024 වසරේදී කප්පාදු කරන ලද ක්ෂේත්‍ර පැමිණීමේ සහ ප්‍රවාහන දීමනාව (Field Attendance and […]
Public service engineers across the country will stage a symbolic one-day strike today (November 13) in protest against the failure to address their demands in the 2027 Budget, the Public Service Engineers Association said. ..