-862149_850x460.jpg)

අනුරාධපුර රුවන්වැලිසෑය දන්සැල් කලාප පරිශ්‍රයේ පැවති සත්‍යග්‍රහයට තවත් පිරිසක් සමග කඩා වැදී කලහාකාරී ලෙස හැසිරුණු ශාසනයෙත් නෙරපනු ලැබ සිටින රාජාංගනේ සද්ධාරතන නැමති සිවුරක් දරා ගත් පුද්ගලයාට පහර දී තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් ගතකර සිටින බලංගොඩ කස්සප ඇතුළු හික්ෂූන් වහන්සේලා පස් නමට ඇප ලබා ගැනීම සඳහා කරුණු දැක්වීමට නඩුව කැදවන ලෙස නීතිඤ කාලිංග රවින්ද්‍ර මහතා අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රම
මහෙස්ත්‍රාත් රෝහලට ගොස් නියෝග කරයි හිමිවරු – 4 යි ..පිරිමි – 2 යි…ගැහැනු – 1 යි කස්සප හිමි ත්‍රිමලේ උසාවියටත් ඉදිරිපත් කර ඒ බව අනුරාධපුර අධිකරණයට දන්වන්නැයි නියෝග රුවන්වැලි මහා සෑ පරිශ්‍රය ආසන්නයේ ඇති දන්සල් කලාපයේ එක් පසෙක බළන්ගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් සත්‍යග්‍රහයක නිරත වෙමින් සිටින අතරතුර, එම ස්ථානයට තවත් පිරිසක් සමග […]
-862149_850x460.jpg)
COLOMBO(News 1st): Anuradhapura Chief Magistrate Siyapath Sasindu Wickramaratne ordered that seven individuals, including Balangoda Kassapa Thero, who were arrested over unruly behavior at the Ruwanwelisaya sacred premises, be remanded until the 26th of this month. The Chief Magistrate issued this order after visiting the Anuradhapura Teaching Hospital to inspect the monks and civilians who are…