

Saturday 14th November, 2026 Colombo Mayor Vraie Cally Balthazaar, smarting from a spate of social media attacks, has warned of legal action against those responsible for circulating an AI-generated fake video of flooding in Colombo. The Mayor’s concerns need to be appreciated. It is hoped that she will resort to legal action against the culprits. […]

(සුජිත් හේවාජුලිගේ) AI තාක්ෂණය භාවිත කරමින් කොළඹ නගරය ගංවතුරින් යටවූ බව හුවා දක්වමින් ව්‍යාජ දර්ශන ඇතුළත් කර සැකසූ වීඩීයෝ සමාජගත කළ අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය කීවාය. කොළඹ නගරයට පසුගිය නොවැම්බර් 06 වැනිදා ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව සමඟ පහත් බිම් රැසක් ජලයෙන් යටවිය.