

සෞඛ්‍ය සේවාවේ සේවා කාණ්ඩ හතරක් යටතේ නිලධාරීන් 223 දෙනකුට නව පත්වීම් ප්රදානය කර තිබේ. සෞඛ්‍ය සේවාවේ මානව සම්පත් ධාරිතාව තවදුරටත් ශක්තිමත් කරමින්, රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතනවල පරිපාලනමය, මෙහෙයුම් හා සහායක සේවා කටයුතු වඩාත් කාර්යක්ෂමව හා විධිමත්ව පවත්වාගෙන යාමේ අරමුණින් මෙම පත්වීම් ලබා දී ඇත.

Health Ministry appoints 223 officers to strengthen healthcare capacity News - Newswire