
A cache of illegal firearms, trap guns, hakkapatas (explosive devices), snares, and gunpowder used for poaching wild animals has been seized during a special joint operation conducted in the Tirappane area—a region frequently roamed by the iconic tusker ‘Agbo’, the Environment Ministry said. ..

වන අලි ඇතුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමත්, මිනිස් ජීවිත හා දේපළ සුරක්ෂිත කරමින් අලි–මිනිස් ගැටුම අවම කිරීමත් අරමුණු කරගත් ‘හස්ති සේනා’ ජාතික මෙහෙයුම යටතේ තිරප්පනේ ප්රදේශයේ ක්රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී, වන සතුන් දඩයම් කිරීම සඳහා යොදාගන්නා අනවසර ගිනි අවි, බඳින තුවක්කු, හක්කපටස්, මදු සහ වෙඩි බෙහෙත් තොගයක් සොයාගෙන තිබේ.