

Jaffna University students to get free spectacles under President’s Fund project News - Newswire

ඇස් කණ්ණාඩි අවශ්‍යතාව ඇති සියලු විශ්වවිද්‍යාල සිසුන්ට නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීමේ වැඩසටහනට යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් තෝරා ගැනීම එම විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී සිදු විය.