

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මොහොමඩ් ශිරාන් බාෂික් තවත් දින 90ක් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවා ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යවරයා අද(15) අනුමැතිය ලබා දුන්නේය.
The Colombo Magistrate’s Court today (November 15) granted permission to detain and interrogate alleged large-scale drug trafficker Shiran Basik for a further 90 days, following a request by the Central Crimes Investigation Bureau (CCIB). ..