
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ. ජාතික ජන බලවේග රජයේ තෙවන අයවැය වන 2027 මුදල් වර්ෂයට අදාළ අයවැය යෝජනාවලිය ඉකුත් 12 වනදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඊට අදාළ දෙවනවර කියවීමේ විවාදය පසුගිය 13 වනදා සිට ආරම්භ කෙරුණි. […]

Sri Lanka's third day of debate on the Second Reading of the 2027 National Budget is being held in Parliament, with the vote scheduled for November 20. President Anura Kumara Dissanayake presented the budget under the theme 'From Economic Stability to Transformative Change', proposing public sector salary increases, investment incentives, a VAT exemption on printed books, and renewable energy measures.