-862354_850x460.jpg)
තද සුළං සහ රළු මුහුදු තත්ත්වය පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ශ්‍රී ලංකාවට ඊසාන දෙසින්, ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීම හේතුවෙන් මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මෙම පද්ධතිය තවදුරටත් ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් […]
-862354_850x460.jpg)
The Department of Meteorology said a depression over the Bay of Bengal intensified into a deep depression, located approximately 640 kilometres from Trincomalee. The system is likely to develop into a cyclonic storm by the afternoon and a severe cyclonic storm by the next day, while rainy conditions across Sri Lanka are expected to ease.