
A visually impaired couple in Welikanda, who walk nearly 40 kilometres a day selling lottery tickets to support their two children, staged a silent protest outside their home today after their monthly Rs. 5,000 Aswesuma allowance had been abruptly withdrawn. ..

සැරටියෙන් ගොස් කුලියට ලොතරැයි අලෙවිකර ජීවිතය ගැටගසා ගන්නා, දෙනෙත් අහිමි යුවළකගේ රුපියල් පන්දාහේ අස්වැසුම දීමනාව අහිමි කර ඇතැයි කියමින් ඔවුන් දෙදෙනා නිවස ඉදිරිපිට බිත්තියක, ජනාධිපතිවරයාගේ සහ බලධාරීන්ගේ අවධානයට යොමු කරවීමේ අරමුණින් විරෝධතා පුවරුවක් දවටා ෙ සාමකාමී විරෝධතාවයක අද නිරත වූහ.