
බලංගොඩ කස්සප හිමියන් අද (17දා) දක්වා ත්‍රිකුණාමලය රක්ෂිත බන්ධනාගාරයේ රඳවා තබන ලෙසත්, අද යළිත් උන්වහන්සේ අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලෙසත් ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු එම්.එස්.එම්. සම්සුදීන් මහතා ඊයේ (16දා) නියෝග කළේය. ඊයේ අනුරාධපුර බන්ධනාගාරයේ සිට කැඳවාගෙන ආ හිමියන් ඊයේ රාත්‍රියේ ත්‍රිකුණාමලය රක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටි අතර අද ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කෙරුණා. එහිදී හිමියන් […]
ත්‍රිකුණාමලය මුහුදු වෙරළේ අනවසරයෙන් බුදු පිළිමයක් තැන්පත් කිරීම ඇතුළු තවත් චෝදනා කිහිපයක් සඳහා ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවක් පසුගිය 11 වැනිදා ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණයේ කැඳවු අවස්ථාවේ ඊට පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු ලබා සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අද (16) ත්‍රිකුණාමලය අධිකරණයට ඉදිරිපත් කෙරුණි. එහිදී ත්‍රිකුණාමලය ප්‍රධාන මහෙස්ත්‍රාත් ඒ.එස්.එස්.සම්සුදීන් මහතා ඉදිරියට කස්සප හිමි ඉදිරිපත් කළ […]

වෙරළ කලාපය තුළ අනවසර ඉදිකිරීමක් සම්බන්ධයෙන් ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන නඩුවකට පෙනී නොසිටීම නිසා විවෘත වරෙන්තු මත සිටි ය බලංගොඩ කස්සප හිමි බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ එම හිමියන් හෙට (17) දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් එම්.එස්.එම්. සන්සුදීන් මහතා නියම කළේය.
Balangoda Kassapa Thero was remanded until tomorrow (17) after being produced before the Trincomalee Magistrate’s Court today (16) over his failure to appear at a previous hearing in a case involving the alleged unauthorised installation of a Buddha statue on the Trincomalee beachfront and several other charges. ..