
අත්අඩංගුවට ගත් සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික සහ සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත අලුත්කඩේ අංක 02 අධිකරණයට අද ^17od& ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ’සැකකරු ඊයේ ^16od& පස්වරුවේ අත්අඩංගුවට ගැණුනේ, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සිදුව ඇතැයි පැවසෙන සේවක අතිකාල දීමනා වංචාවකට අදාළවය’රුපියල් 3″111″000 අතිකාල දීමනා සැකකරු විසින් එලෙස වංචා සහගත ලෙස ලබාගෙන ඇතැයි පොලීසිය […]

SJB Working Committee member Ananda Palitha has been arrested and will appear before Hulftsdorp Magistrate's Court over allegations of fraudulently obtaining Rs. 3.1 million in overtime allowances from the Ceylon Petroleum Corporation between 2015 and 2019.