Thirty-five schoolchildren were admitted to the Watawala Regional Hospital on November 17 after falling ill following a breakfast provided at their school in Templestowe Estate, police said. ..
වටවල, ටෙම්පල්ස්ටෝ වතුයායේ පාසලක අද (17) උදෑසන ලබාදුන් ආහාරය විෂ වීම හේතුවෙන් ළමුන් 35 දෙනෙකු වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ. එම උදෑසන ආහාරය අනුභව කිරීමෙන් පසු ඇති වූ වමනය, ක්ලාන්තය සහ පපුවේ වේදනාව හේතුවෙන් මෙම ළමුන් පිරිස රෝහල්ගත කර ඇති බව වටවල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයෙකු සඳහන් කළේය. උදෑසන ආහාරය සඳහා බත්, අල, බීට්රූට් ව්‍යංජනයක් […]