
බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ. නිවේදනයක් නිකුත් කරමින් බස්නාහිර පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පැවසුවේ අද (18) මධ්‍යම රාත්‍රියේ සිට නොවැම්බර් මස 23 මධ්‍යම රාත්රීදක්වා බලපත්‍ර නිකුත් කිරීම අත්හිටු වන බවය. අදාළ කාලය තුළ ආදායම් බලපත්‍ර ලබා ගැනීමට නියමිතව තිබූ සියලු වාහන සඳහා දඩ මුදල් අය කිරීමකින් […]

Vehicle revenue licence issuance suspended in Western Province until November 23 News - Newswire