

COLOMBO (News 1st); Colombo Chief Magistrate Pasan Amarasena today announced the conclusion of proceedings before the Magistrate’s Court in the case filed against MP Namal Rajapaksa and two others under money laundering charges linked to the alleged acceptance of a Rs. 100 million bribe in connection with the Airbus Scandal. The Magistrate stated that the original case file and all related…
නඩු කටයුත්තක් සඳහා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාව අද (18) උදෑසන කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවේය. ශ්‍රී ලංකන් ගුවන්සේවයට එයාර්බස් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා […]