

නකල්ස් ගල් ගුහාවකදී දරුවකු ප්‍රසූත කළ දැරිය සහ එම බිළිඳියගේ සුබසාධනය සහ අධ්‍යාපන අයිතිය තහවුරු කිරීම උදෙසා කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ’’අර්ථ’’ වැඩසටහන යටතේ මාසික ජීවන වියදම් දීමනාවක් ලබාදීමට අමාත්‍යාංශය කටයුතු සැලසුම් කර ඇත.
The Women and Child Affairs Ministry has decided to provide a monthly allowance to the 15-year-old girl involved in the Knuckles incident to ensure her welfare and continued education. ..