
විල්පත්තුවේ කුඹුක් ගස් කැපීම: අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක්
විල්පත්තුව ජාතික වනෝද්‍යාන මායිම් කලාපයේ වනාතවිල්ලුව පරණ එළුවන්කුලම නෙළුම්වැව ප්‍රදේශයේ කුඹුක් ගස් 500ක් ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස්දී ඇත.

-855714_850x460.jpg)

-855720_850x460.jpg)

