ට්‍රෝලර් යාත්‍රාවකින් ඇල්ලූ කෝටි 420ක මත්කුඩු තොගය දෙහිබාලේගේ
යාත්‍රාවේ හිමිකරුත් සමග 5ක් දැලේ පාර්සල් 100ක අසුරන ලද හෙරොයින් සහ අයිස් කිලෝ 190 ක් විදේශ නැවකින් ගෙනවිත් ට්‍රෝලර් යාත්‍රාවට පටවා දෙවුන්දරින් ගොඩබෑමට සැලසුම් කරලා ශ්‍රී ලංකාවට කිලෝමීටර් 750ක් පමණ දුරින් වූ දකුණු මුහුදේදී ට්‍රෝලර් යාත්‍රාවක් සමග අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 420කට අධික වටිනාකමෙන් යුත් මත්ද්‍රව්‍ය තොගය මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දෙහිබාලේගේ බවට […]











