
දුම්රිය වෘත්තීය සමිති 26ක් අද මැදියම් රැයේ සිට වර්ජනයේ
දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ පරිපාලනමය ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් දුම්රිය රියදුරු, පාලක, ස්ථානාධිපති ඇතුළු වෘත්තීය සමිති 26ක් අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක වර්ජනයක නිරත වන බව ඒකාබද්ධ දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසයි.



















