
‘‘අ‘පුර රෝහලේ තනිකඩ වෛද්‍ය නිවස්නයට හරි හමන් ආරක්ෂාවක් තිබී නෑ‘‘
තම දියණිය මීට පෙර සේවය කළ ත්‍රිකුණාමලය සහ කුලියාපිටිය රෝහල්වල ඇයට නිසි ආරක්ෂාවක් තිබුණා. ජීවිතයේ හැම අවස්ථාවකම මා මාගේ දියණිය ආරක්ෂා කළා. එහෙත් මෙම සිද්ධියේදී දියණිය ආරක්ෂා කර ගැනීමට මට නොහැකි වුණා යැයි අනුරාධුපර ශික්ෂණ රෝහලේ දී සහසිකයකුගේ අතින් දූෂණයට ලක් වූ අවිවාහක ළමා රෝග පුහුණු විහේෂඥ වෛද්‍යවරියගේ පියා දැඩි කම්පනයකින් හා හැගීම් බරව කදුලූ සලමින් සාක්කි දෙමින් පැවැසීය.















