
වැඩවර්ජනයෙන් දුම්රියට කෝටි 5 ක ආදායමක් අහිමියි
දුම්රිය සාමාන්යාධිකාරියවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය දින දෙකක් ක්රියාත්මක කළ වැඩවර්ජන හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 5 කට ආසන්න ආදායමක් අහිමි වූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු අද (18) ’ලංකාදීප’යට පැවසීය.





-855701_850x460.jpg)








