නෙදර්ලන්ත රැකියා මගඩිවලට හසුවන්න එපා – නෙදර්ලන්ත තානාපති කාර්යාලය
නෙදර්ලන්තයේ ව්‍යාජ රැකියා අවස්ථා පොරොන්දු වෙමින්, ඇතැම් පාර්ශ්ව හා පුද්ගලයන් නොමග යැවීම් කරන නිසා ඒවාට නොරැවටෙන ලෙස නෙදර්ලන්ත තානාපති කාර්යාලය ඊයේ (13දා) නිකුත් කර ඇති විශේෂ නිවේදනයක දැක්වේ. නෙදර්ලන්ත ආගමන සේවාවේ යැයි හැඟවෙන ව්‍යාජ ලිපි ද සංස්කරණය වෙමින් තබෙන බව සඳහන් කරන එම නිවේදනය, සෑම ආකාරයකම නෙදර්ලන්ත රැකියා සඳහා නෙදර්ලන්තය වීසා නිකුත් නොකරන බවද අවධාරණය […]




-862191_850x460.jpg)







