මහින්ද රාජපක්ෂගේ ජන්ම දිනය අද-නාමල්ගෙන් සුබපැතුමක්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 81 වැනි ජන්ම දිනය අදට (18) යෙදී තිබේ. දක්ෂිණ ගම්බද හම්බන්තොට දිස්ත්රික්කයෙහි වීරකැටිය ගම්මානයෙහි මහින්ද රාජපක්ෂ උපත ලැබීය.1945 වසරේ නොවැම්බර් 18 වැනිදා උපත ලැබූ ඒ මහතා අද සිය 81 වැනි උපන්දිනය සමරයි. ශ්රී ලංකාවේ දේශපාලන ක්ෂේත්රයේ දශක ගණනාවක් පුරා කැපී පෙනෙන භූමිකාවක් ඉටු කළ මහින්ද රාජපක්ෂ මහතා මෙරට පස්වන විධායක […]












