
ලෝක බෞද්ධ සම්මේලනයට රටවල් 50ක භික්ෂූන් වහන්සේ ලංකාවට
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60වෙනි සංවත්සර සමරු උලෙළෙ සඳහා ථේරවාද, මහායාන සහ වජ්රයාන බෞද්ධ සම්ප්‍රදායන් නියෝජනය කරමින් රටවල් 50කට අධික සංඛ්‍යාවක භික්ෂූන් වහන්සේලා සහ භික්ෂුණීන් වහන්සේලා සහභාගී වීමට නියමිත බව එහි සංවිධාන කටයුතු පිළිබඳ පූර්ව සාකච්ඡාවේදී අනාවරණය විය. මෙම සාකච්ඡාව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

-862591_850x460.jpg)













-862546_850x460.jpg)