Anuradhapura rally to be led by Mahinda Rajapaksa: D.V. Chanaka
The Sri Lanka Podujana Peramuna (SLPP) will hold a “Janasatana” public rally in Anuradhapura on Saturday (12) under theContinue Reading
The publisher archive
Browse the complete available article index, newest first. Open any report for its metadata and original publisher link.
The Sri Lanka Podujana Peramuna (SLPP) will hold a “Janasatana” public rally in Anuradhapura on Saturday (12) under theContinue Reading

The Colombo High Court has scheduled the further hearing of a corruption case against former Minister Piyankara Jayaratne for October 12. The Bribery Commission filed the case alleging Jayaratne caused a loss of Rs. 128,520 to the government by unlawfully printing 3,000 Vesak greeting cards between May 10 and June 6, 2013, while serving as the Minister of Civil Aviation.

The Supreme Court will hear an appeal by former Central Bank Governor Ajith Nivard Cabraal against a bribery case concerning the 2012 Greek bonds investment, in which he seeks to have the rejection of his preliminary objection invalidated and be acquitted.

The opposition has decided to remove the Provincial Council Election Special Committee, which was established to determine the appropriate election process. Samagi Jana Balawegaya MP Ranjith Madduma Bandara stated that the committee's work is causing delays in the Provincial Council vote-counting process, prompting the decision.

ප්‍රකාශයක් ලබා දීම සඳහා මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන් පිටත්ව ගොස් තිබේ. හිටපු ජනාධිපතිවරයා මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා එම කොට්ඨාසය වෙත කැඳවා තිබුණි. ඒ අනුව අද (11) උදෑසන ඒ මහතා මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණියේය.

පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීම සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කාලය තවදුරටත් දීර්ඝ කර තිබේ. ඒ අනුව එම කාරක සභාවේ කාලය එළැඹෙන දෙසැම්බර් 17 දින දක්වා දීර්ඝ කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (11) පාර්ලිමේන්තුවේදි සඳහන් කළේය.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ. අද දිනයේදී පෞද්ගලික මන්ත්‍රී යෝජනා 7ක් විවාදයට ගැනීමට නියමිතව තිබේ. සජීවී විකාශය පහතින් නරඹන්න.. https://youtube.com/live/un-EQh4APjw?feature=share

The Inter-Religious Organization announced that a protest will be held in Colombo on the 23rd against the 22nd Amendment to the Constitution. The decision followed discussions with opposition political parties, the Patriotic Alliance, and civil society organizations who have united to oppose the amendment's passage in Parliament.

කිසිදු ප්රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව හේතුවෙන් සමාජයේ අනාරක්ෂිත බවක් හෝ බියක් ඇති නොවන පරිදි ජීවත් විය හැකි පරිසරය සැකසීම සහ ඔවුන්ගේ මානසික ආරක්ෂාව තහවුරු කිරීම රජයේ ප්රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂට එරෙහිව ගොනු කර ඇති නඩුවේදී අසත්‍ය සාක්ෂි දුන් පාලිත ගමගේ නමැති සාක්ෂිකරුට කොළඹ මහාධිකරණය විසින් දැඩි ලෙස අවවාද කර රුපියල් ලක්ෂ 20 ක ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කර ඇත. පැමිණිල්ලට අහිතකර ලෙස පරස්පර ප්‍රකාශ ලබාදුන් මෙම සාක්ෂිකරුට එරෙහිව නීතිමය පියවර ගැනීමට අපේක්ෂා කරන බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා දැනුම් දුන් අතර, නඩුවේ වැඩිදුර විභාගය ඔක්තෝබර් 02 වන දා දක්වා කල් තබන ලදී.

බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ගුණසාර හිමියන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබාදුන් පොදු සමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

Former Air Force Commander Air Chief Marshal Roshan Goonetileke appeared before the Financial Crimes Investigation Division (FCID) today (10) inContinue Reading

ජාතික ආරක්ෂක අරමුදලේ වාර්ෂික වාර්තාව ප්‍රමාදය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද සවස පැවැත්වේ.

The Colombo High Court today filed indictments against former Minister Duminda Dissanayake and another woman in connection with the discoveryContinue Reading

Eleven units of thermometers were donated to government officials and public representatives during an event held on September 9th, alongside 70 other items and a contribution valued at 6,000 rupees. The distribution was carried out by a senior government minister in the presence of local administration representatives.
මෙම වසරේදී අධිවේගී මාර්ග ගණනාවක වැඩ කටයුතු ආරම්භ කරන බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය සභා නායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. කුරුණෑගල-ගලේවෙල, කහතුඩුව-ඉංගිරිය, කටුනායක-හලාවත, අනුරාධපුරය කේන්ද්‍ර කරගත් අධිවේගී මාර්ග පද්ධතිය ඇතුළු ව්‍යාපෘති කිහිපයක ඉදිකිරීම් සහ සැලසුම් පිළිබඳ විස්තර අමාත්‍යවරයා විසින් මෙහිදී අනාවරණය කරන ලදී.

රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට හෙට පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි වීමට කතානායකවරයාගේ අවසරය හිමිව තිබේ. මීට අමතරව ඔහුට නිවසින් ආහාර ලබාගැනීමට ද අවසර හිමිව ඇති අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද වැලිකඩ බන්ධනාගාරයට පැමිණ ඔහුගේ සුවදුක් විමසා ඇත.
Former Minister Johnston Fernando and Design Point owner Patabendigige Hemantha Lalith de Silva were arrested by CIABOC over an alleged corruption case involving the procurement of chairs for the Mahinda Rajapaksa Theatre in Polgolla, which caused a financial loss of Rs. 7,973,114.50 to the Central Engineering Consultancy Bureau. Both suspects are scheduled to appear before the Colombo Chief Magistrate’s Court.
Evidence regarding the income, salary, allowances, bank accounts, and expenditure of former State Minister Anupa Pasquel was presented before the Colombo High Court in a case filed by the Commission to Investigate Allegations of Bribery or Corruption (CIABOC). Parliament Director of Finance Sarath Kumara and Ministry of Social Empowerment Secretary Radha Nanayakkara produced financial documents concerning Pasquel's legitimate income between March 31, 2022, and September 14, 2023. High Court Judge Roshantha Godakawela postponed further hearing until October 1, 2026.