සංවිධානාත්මක අපරාධ මැඬපැවැත්වීමේ යෝජිත පනත් කෙටුම්පත සංශෝධනයට සූදානම්
සැකකරුවකු රඳවා ගැනීමේ පැය 72ක කාලය පැය 48 දක්වා අඩු කරන්න සූදානම් අවුරුද්දක් තුළ කෝටි 22,000ක මත්ද්‍රව්‍ය ඇල්ලුවා මේ පනත ගේන්නේ රට වෙනුවෙන් මිස ආණ්ඩුවට හෝ පොලිසියට අනිසි බලයක් ලබාගැනීමට නොවේ ජනපති සර්ව ආගමික සමුළුවේදී කියයි සංවිධානාත්මක අපරාධ මැඬපැවැත්වීම සඳහා රටට ශක්තිමත් නීතියක් අවශ්‍ය බවත් යෝජිත නව නීතිය හරහා තමන්ට හෝ ආණ්ඩුවට හෝ පොලිසියට අනිසි […]









