සම්මානවල ධනාත්මක වගේම සෘණාත්මක පැත්තකුත් තියෙනවා – සත්‍යපාල ගල්කැටිය
දීර්ඝ කාලයක් පුරා නිදහස් මාධ්‍යවේදියකු ලෙස පුවත්පත් හා සඟරාවලට නාට්‍ය හා සාහිත්‍ය කලාව පිළිබඳ විචාර ලිපි සපයන අතරම ස්වතන්ත්‍ර කෙටිකතා, නවකතා හා පරිවර්තන සාහිත්‍යයට සැලකිය යුතු දායකත්වයක් සපයමින් සිටින රාජ්‍ය සම්මානලාභී ලේඛකයකු වන සත්‍යපාල ගල්කැටිය විසින් රචනා කරන ලද ‘වැවෙන් උපන් දියකිඳුරිය’ නවතම කෙටිකතා සංග්‍රහය ග්‍රැෆිකෙයා ප්රකාශනයක් ලෙස මේ වනවිට නිකුත් වී තිබේ. මෙයට පෙර […]











-862262_850x460.jpg)
