
ලංකාවේ ලොකුම ඖෂධ කම්හල බිංගිරියේ
බිංගිරිය ආයෝජන කලාපයේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙමින් පවතින මෙරට විශාලතම බටහිර ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාව වන Synergy Pharmaceuticals Corporation Private Limited කර්මාන්ත ශාලාව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ නීරීක්ෂණයට ලක් විය.














-862149_850x460-862161_850x460.jpg)