ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගනී
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහතා අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ පැමිණ තිබුණි.
The publisher archive
Browse the complete available article index, newest first. Open any report for its metadata and original publisher link.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහතා අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ පැමිණ තිබුණි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නැප්තා සහ දැවිතෙල් මිල ගණන් පහත දැමීමට තීරණය කර ඇත. ඒ අනුව, අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි නැප්තා ලීටරයක මිල රුපියල් 35කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 175කි.
හිටපු අමාත්‍යවරයෙකු වන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අල්ලස් කොමිසම වෙත පැමිණ තිබේ. ප්‍රකාශයක් ලබා දීම සඳහා සිදුකළ කැඳවීමකට අනුව ඒ මහතා අල්ලස් කොමිසම හමුයට පැමිණ ඇති බවට වාර්තා වේ.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු, ඉන්දුනීසියානු කාන්තා කණ්ඩායමට එරෙහිව විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 5කට කඩුලු 7ක් දවා ගැනීමට සමත්ව තිබේ. එය චමරි අතපත්තුගේ ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම ලෙස වාර්තා වන අතර, ජාත්‍යන්තර කාන්තා විස්සයි20 ඉතිහාසයේ 5 වන හොඳම පන්දු යැවීම ලෙසද සටහන් වේ.
මේ වසරේ ( 2026 ) ජනවාරි සිට ජූලි දක්වා කාලයේ දී මුළු ඉන්ධන ආනයන වියදම සියයට 59.9 කින් ඉහළ ගොස් ඇත. මේ අනුව ගිය වසරේ ( 2025 ) ජනවාරි සිට ජූලි කාලයේ මුළු ඉන්ධන ආනයන වියදම වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2265.4 ක අගය මේ වසරේ (2025) ජනවාරි සිට ජූලි දක්වා කාලයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 3621.5 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි මහ බැංකුව පවසයි.
මේ වසරේ (2026 ) මුල සිට අගෝස්තු මස අවසානය ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ පිරිහීම සියයට 5.5 ක් දක්වා අඩු වී තිබේ. මේ වසරේ (2026 ) මුල සිට ජුලි මස අවසන්ය දක්වා කාලයේ දී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ පිරිහීම සියයට 7.8 ක් දක්වා ඉහළ ගොස් තිබිණි.