Scientists predict 2026 hottest year on record as climate talks begin
The world is on course for its hottest year on record as the planet is hit with warming from climate change and El Niño, scientists have told BBC News. ..
The publisher archive
Browse the complete available article index, newest first. Open any report for its metadata and original publisher link.
The world is on course for its hottest year on record as the planet is hit with warming from climate change and El Niño, scientists have told BBC News. ..

ප්‍රමාදවී පැවැති රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් එළැඹෙන මස මුල් සතියේ ආරම්භ කිරිමට රජය තීරණය කර ඇත.

කොළඹ නගරයේ ජලය බැසයාම අවහිරවූ ස්ථාන 60ක් හඳුනාගෙන ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

යෝජිත අනුරාධපුර පූජා භූමි සැලැස්මට විරෝධය පළ කරමින් බලංගොඩ කස්සප හිමිපාණන් ඇතුළු ස්වාමීන් වහන්සේලා සිව්නමක් සහ සිවිල් පුද්ගලයන් කිහිප දෙනෙකු ඉකුත් (07) වන දින ආරම්භ කළ සත්‍යග්‍රහය අතරතුර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් අත්අඩංගුවට ගත් සැකකාර හක්ගෙඩි වාදන ශිල්පියා හෙරොයින් සහ ගංජා පානය කර සිටි බව වෛද්‍ය පරීක්ෂණයකින් අනාවරණය වී ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

India marks historic chess milestone as 22-year-old becomes country's 100th Grandmaster News - Newswire

Navy rescues three fishermen who fell ill at sea off Trincomalee News - Newswire

අනුරාධපුර රුවන්වැලි සෑ ඉදිරිපිරි සත්‍යග්‍රහයේ යෙදී සිටින බළංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලාට ලබන 20 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් පසිඳු වික්‍රමරත්න මහතා අද නියම කළේය.

දින 12 ක ලතින් ඇමෙරිකා සංචාරයක් ආරම්භ කළ ශුද්ධෝත්තම 14 වැනි ලියෝ පාප්තුමා ආජන්ටිනාවට පැමිණියේය. පාප්තුමා පිළිගැනීමට ආර්ජන්ටිනා ජනාධිපති හාවියේ මිලෙයි සහ රජයේ මැති ඇමැතිවරුන් බුවනොස් අයර්ස් නගරය ආසන්නයේ පිහිටි ජෝර්ජ් නෙව්බෙරි ගුවන් තොටුපළට ගොස් සිටියහ.

ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනයක් වෙනුවට සංකෝචනයක් සිදුවෙමින් තිබෙන බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මාධ්‍ය හමුවකදී අද (9) පැවැසීය.
The American people have voted. Washington’s political balance has changed. But thousands of miles away, Sri Lanka faces a far more pressing question. Could the outcome of an American election determine the future of our exports, industrial employment, foreign-exchange earnings and economic recovery? ..
The American people have voted. Washington’s political balance has changed. But thousands of miles away, Sri Lanka faces a far more pressing question. Could the outcome of an American election determine the future of our exports, industrial employment, foreign-exchange earnings and economic recovery?

Police seek public assistance to arrest two suspects wanted over Baddegama triple murder News - Newswire
The Department of Prisons has temporarily suspended producing inmates before courts from the Colombo Remand Prison, Magazine Remand Prison and Welikada Prison following the detection of several measles cases among inmates. ..

Are you among the 4 million Sri Lankans yet to obtain a TIN? News - Newswire
අත්තනගලු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශ වලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හා බස්නාගොඩ ජලාශයේ පිටවාන් දොරටු මගින් ජලය නිකුත් කිරීම ආරම්භ කිරීම හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම වැඩි වෙමින් පවතී. මේ තත්ත්වය මත හා වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් අත්තනගලු මය ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංඟා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව ඉදිරි කාලය […]

8 years later, David Warner reveals new details about cricket's biggest scandal News - Newswire
The Colombo Municipal Council (CMC) has warned that legal action will be taken against unauthorised constructions obstructing drainage systems and causing parts of Colombo to flood even during light rainfall. ..
ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය ඔක්තෝබර් මාසයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 191.3 ක සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිල දී ගෙන ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සැප්තැම්බර් මාසයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 85 ක් මිලදී ගෙන තිබිණි. එසේම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සැප්තැම්බර් මාසයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 20.8 […]

Flood warning issued for nine areas in Gampaha District News - Newswire

“We enjoy good food and drink too”: Kaduwela Mayor’s December gift remarks raise questions News - Newswire