
ජීවන වියදම ඉහළට: ස්පාඤ්ඤය ගිනි ගනී
නිවාස අර්බුද සහ ඉහළ යන ජීවන වියදමට එරෙහිව ස්පාඤ්ඤයේ ප්රචණ්ඩකාරී විරෝධතා පැවැත්වෙයි. ඊයේ (11) එරට ප්රධාන වෘත්තීය සමිති සංවිධානය කළ මහා වැඩවර්ජනයට දස දහස් ගණනක් සහභාගී වූහ. වසර 14 කට පසු ස්පාඤ්ඤයේ පැවැති විශාලතම වැඩවර්ජනය මෙය යැයි පැවැසෙයි.
















