
Italy fines Meta $887 million over photo privacy violations
Italy fines Meta $887 million over photo privacy violations News - Newswire
The publisher archive
Browse the complete available article index, newest first. Open any report for its metadata and original publisher link.

Italy fines Meta $887 million over photo privacy violations News - Newswire

Low-pressure system east of Sri Lanka likely to develop into depression today News - Newswire

Former MP M.K. Sivajilingam passes away at 69 News - Newswire
The Government of Belarus has decided to waive on-arrival visa fees for Sri Lankan students travelling to the country for the first time to pursue higher education. ..
Former Tamil National Alliance (TNA) Parliamentarian M.K. Sivajilingam has passed away at the age of 69. ..

තඹුත්තේගම රාජාංගනය පාර 03 කණුව බස්නැවතුම්පල ආසන්නයේදී පොලිසියෙන් මිදී පළාගිය සැකකරුවන් දෙදෙනකු දමා ගිය ගිනි අවියක් සහ උණ්ඩ නවයක් සොයාගත් බව පොලිසිය කියයි.

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ එම්.කේ. ශිවාජිලිංගම් මහතා (69) අභාවප්‍රාප්ත වීය.පසුගිය කාලසීමාව තුළ රෝගී තත්ත්වයෙන් පසුවූ ඒ මහතා ඊයේ (14) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව ඇති බවද වාර්තා වේ.

The World Test Championship (WTC) is set to remain at nine teams for the next two cycles through to 2031, despite some vocal support for an expanded competition. Fierce debate is expected at the ICC board’s all-day meeting on Sunday in Bali, where this long-running issue will finally be decided. The board is expected to […]

The Department of Meteorology announced that a low-pressure area over the Bay of Bengal, located about 600 kilometres east of Trincomalee, is expected to move northwestward away from Sri Lanka and may develop into a depression. Cloudy skies and showers are forecast across the island, particularly in the Northern, North Central, Eastern, Western, and North Western provinces, with warnings issued for strong winds, lightning, and misty conditions.

WEATHER FORECAST FOR 15 NOVEMBER 2026 Issued at 05.30 a.m. on 15 November 2026 by the Department of Meteorology The low-pressure area located in the Bay of Bengal, to the east of Sri Lanka, was located approximately 600 km east of Trincomalee. The system is expected to move northwestwards, away from the eastern coast of […]

MONETABRIEF –Sri Lanka has proposed more subsidized credit programs for several sectors in the 2027 budget amid a high inflation target which trigger high interest rates and destruction of domestic capital. In 2027, Rs. 67,687 million has been allocated for interest subsidies and refinancing to banks,” President Anura Kumara Dissanayake said. “Through this, it is […]

By Ifham Nizam Long before wildlife videos became a staple of social media, a young zoology student at the University of Peradeniya was invited to help bring Sri Lanka’s natural world into the homes of children across the country. The invitation came from a scientist he had never met in a classroom. It would introduce […]

The 2027 Budget offers political promises and impressive allocations, but leaves serious questions about jobs, living costs, investment and the country’s economic future. by Prof. Ranjith Bandara Emeritus Professor of Economics, University of Colombo The 2027 Budget has been presented with ambitious promises, large financial allocations and renewed assurances of economic transformation. The government speaks […]

Sunday, November 15, 2026 President Anura Kumara Dissanayake says Budget 2027 seeks to move Sri Lanka from economic stabilisation to transformation, building on improvements in growth, revenue collection, fiscal balances and debt indicators to promote investment, productive employment, social justice and better living standards. The question however is whether economic stability has been attained fully […]
පංතියට යුක්තියම ඉටුකරන බර සාරඉල් මහේ විරුවනේ ඔබ සොයා ගිය පාරමං හිමින් සකසමින් පැමිණෙනව අත නෑරදෙන්න පොඩි කාලයක් – වගකීම ගමි භාර අරාජිකත්වයට යන දුර්වල සටන් ව්‍යාපාර තැන තැන ඇති වෙමින් පවතින බැවින් ගම් තුළ අරාජිකත්වයට ඉඩ දෙන්න එපා යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 37 වැනි ඉල්මහ විරු සමරුවේදී පැවැසීය. ආණ්ඩු ක්‍රියාවලියට පමණක් කොටු […]
මෙවර අයවැයෙන් (2027) රජයේ විධායක ශ්‍රේණි කිහිපයක් සඳහා පමණක් දීමනා වැඩි කිරීමක් සිදු කිරීමෙන් සමාන්තර විධායක සේවාවන් රැසකට බලවත් අසාධාරණයක් සිදුව ඇතැයි රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ සභාපති එච්. ඒ. එල්. උදයසිරි මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවැසීය. මේ හේතුවෙන් අදාළ දීමනා ලද හා නොලද රාජ්‍ය අංශයේ සේවාවන් අතර විශාල වැටුප් හා දීමනා අතර විෂමතාවක් ඇතිව […]
දෙවැනි අන්තර් මෝසම සක්‍රීයවීමත් සමග මේ සතියේදී ශ්‍රී ලංකාවේ පළාත් හතකට වැඩි වර්ෂාපතනයක් ලැබීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර ඇත. අන්තර් මෝසම් වැසි සක්‍රීයවීමත් සමග ආරම්භ වූ තද වැසි තවදුරටත් වර්ධනය වීමේ ප්‍රවණතාවයක් ඇති බවත් මධ්‍යම කඳුකරයේ ප්‍රදේශ ගණනාවක් අලුයම් කාලයේදී තද මීදුමින් බරවනු ඇති බවත් සඳහන් කර තිබේ. මධ්‍යම, උතුරු මැද, […]
ඉදිරි දිනවල දී ඇද හැලෙන බව කියන අධික වර්ෂාපතනය හේතුවෙන් පහළ කඩුගන්නාවේ ගනේතැන්න සහ කඩුගන්නාව නගරය අතර දුම්රිය සහ මහා මාර්ගය අතර අක්කර පන්සීයක පමණ කොටස නාය යෑමේ දැඩි අවදානමක් පවතින බව භූ ගර්භ විද්‍යාව පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි. එබැවින් මේ පිළිබඳ වහා අවධානය යොමුකර ඒ පිළිබඳව ඩ්‍රෝන විමර්ශනයක් සිදුකිරීම අත්‍යවශ්‍ය බව ද […]
ලබන වර්ෂය (2027) සඳහා වන රජයේ අයවැය ලේඛනය (ආණ්ඩුවේ තෙවැනි අයවැය) ඉකුත් නොවැම්බර් 12 වැනිදා දහවල් 1.30 ට පමණ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. අයවැය කතාව පැය පහකටත් වඩා කාලයක් කියවූ අතර මේ අයවැය තුළ සාධනීය යෝජනා තිබුණත්, උග්‍ර ආර්ථික පීඩනයක සිටි මහජනයාගේ අපේක්ෂා සහ අයවැයෙන් ලැබුණු සහන […]
රට වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටකරනු ලබන පුද්ගලයන්ගේ කැපවීම අගයමින් රාජකීය පදනම, ජාත්‍යන්තර කැනේඩියානු පදනම හා මෙහෙවර ජාත්‍යන්තර සමාජ සේවා පදනම එක්ව සංවිධානය කළ විශ්ව විභූෂණ සම්මාන උළෙල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රන ශාලා මිහිලක මැඳුරේදී පසුගියදා පැවැත්විණි. එහිදී තම දැනුම කුසලතා හා අද්දැකීම් තුළින් රටටක කරනු ලබන සේවය අගයමින් එක්සත් රාජධානියේ හිටපු ශ්‍රී ලංකා කවුන්සල් […]