පළාත් 7කට දැඩි වැසි
දෙවැනි අන්තර් මෝසම සක්‍රීයවීමත් සමග මේ සතියේදී ශ්‍රී ලංකාවේ පළාත් හතකට වැඩි වර්ෂාපතනයක් ලැබීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර ඇත. අන්තර් මෝසම් වැසි සක්‍රීයවීමත් සමග ආරම්භ වූ තද වැසි තවදුරටත් වර්ධනය වීමේ ප්‍රවණතාවයක් ඇති බවත් මධ්‍යම කඳුකරයේ ප්‍රදේශ ගණනාවක් අලුයම් කාලයේදී තද මීදුමින් බරවනු ඇති බවත් සඳහන් කර තිබේ. මධ්‍යම, උතුරු මැද, […]







