
සාහිත්‍ය රත්න සම්මාන ලබති
67 වන රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල ඊයේ (08දා) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී සාහිත්‍ය වෙනුවෙන් විශිෂ්ට සේවය අගයමින් ජීවිතයේ එක් වරක් පමණක් පිරිනැමෙන සාහිත්යරත්නය සම්මානයෙන් පරාක්‍රම කොඩිතුවක්කු (සිංහල මාධ්‍ය වෙනුවෙන්) මහාචාර්ය ඊ. ඒ. ගාමිණී ෆොන්සේකා (ඉංග්‍රීසි මාධ්‍ය වෙනුවෙන්) සෝමසුන්දරම් පිල්ලේ පද්මනාදන් (දෙමළ මාධ්‍ය වෙනුවෙන්) යන












