
සැලූනයක මුදල් සහ උපකරණ සොරාගෙන පලාගිය සේවකයා සහ බිරිඳ සොයා පොලිස් පරීක්ෂණ
බත්තරමුල්ල, තලංගම, කොස්වත්ත පාරේ පිහිටි පෞද්ගලික රූපලාවන්‍ය ආයතනයක සේවය කළ තරුණයෙක්, ඔහුගේ බිරිඳ සමඟ එක්ව අදාල ආයතනයේ තිබූ මුදල් සහ රූපලාවන්‍යාගාර උපකරණ සොරාගෙන පලාගොස් ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව තලංගම පොලිසිය පවසනවා. මෙම ආයතනයේ මාස එකහමාරක පමණ කාලයක් සේවය කර ඇති මෙම සැකකරුට සහ ඔහුගේ බිරිඳ විසින් ඉකුත් 04 වැනිදා රාත්‍රියේ මෙම සොරකම සිදුකර ඇති බවට අදාල ආයතනයේ හිමිකරු…





