2027 අයවැය යෝජනාවලට අමාත්‍ය මණ්ඩල අනුමැතිය!
2027 වර්ෂය සඳහා වන අයවැය යෝජනා අද (12) රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කළේය. ඒ අනුව, මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද පස්වරුවේ 2027 අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. අද පස්වරු 1.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර, එහිදී ජනාධිපතිවරයා […]
