
ඕලුගලගේ උපායදූතයා යටකර මරන්න කොන්ත්‍රාත්තුව කෝටි 1 1/2ක්
මධුක ඇතුළු 3ක් දැලේකොන්ත්රාත්තුව දී ඇත්තේ අංගොඩ ප්‍රියංකර සහ රූබන්දිවි බේරුණු උපායදූතයා දැන් රෝහලේඅනිත් සැකකරුවන් අල්ලන්න විමර්ශනපොලිසියට අහුවෙන්න ගියොත් දිවිනසාගන්නා බවට එක සැකකරුවකු ළඟ ලියුමක් පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතා ඇතුළු කණ්ඩායමක් විසින් රුපියල් කෝටි 500ක මත්ද්‍රව්‍ය තොගයක් කිරින්දේ දී අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාත්මක



















